Posted by: isurubmv | September 9, 2009

උඩරට නර්තන ශිල්පියා හා නුතන සමාජයේ තරැණයා

දේශිය නර්තන ශිල්පියා නිතරම තමන්ගේ අනන්‍යය තාවය රැක ගත්තෝ වෙති කීමට කනගාටුයි අද තරැණයා පුරැදු වී ඇත්තේ තමන්ටත් අනුන්ටත් නැති විකාර වු නර්තන විලාසයකි dance1අ‍පේ වෙස් නැටිටුවා දකින විට අප‍ට මහත්වු ආඩමිබරයක් ඇතිවනු ඇත නමුත් අද තියෙන මෙ‍ විකාර නර්තන විලාසය දකින විට අපට හැගෙන්නේ දෙකට කැපුනු පණුවෙක් දගලන්නා මෙනිය  දේශිය නර්තන ශිල්පියා සෑමවිටම  අපට අනන්‍යය වු නර්තන විලාශයකින්යුත් පුද්ගලයෙක් විය එය සැම විටම සාමිපදාය රැකෙන අයුරින් සිදු කලේ අපගේ දේශිය නර්තනය රැක ගැනීම සදහාය එදා තරැණයා උඩරට නර්තනය හා සමවැදි සිටි අයෙක් විය අද තරැණයාට සිගරටි එක ගහගෙන තැන්තැන් වල ඇවිදීමට වඩා වැදගත් දෙයක් නැත විවිධ වු අනුකරණ වලට ගොදුරැ  වු නුතන තරැණයා සෑම විටම පුස් වීරයෙක් වීමට දගලයි විවධ  star තරග වලට ඇබිබැහි වුනු සමාජයක් අද අපට දක්නට ඇත එය ඉතා දුකකට කරැණකි  කොහොම වුනත් අපි ඔය විවධ දේවල් වලට ඇබිබැහිනොවී අපේ අනන්‍යය තාව රැකෙන මෙන් හැසිරීමට වග බලා ගමු


Responses

  1. ඇත්ත තමයි කියලා තියෙන්නෙ ඒත් ඒක කවුරැවත් පිලිගන්නේ නැ නේද වැරැද්ද අනෙක් අය පිට දානවා නේද


Leave a reply to ayesha mihirani Cancel reply

Categories