Posted by: isurubmv | December 23, 2009

අපේ සාමිප්‍රධායික නර්තනය වර්ථමාන බලදාරින්ගේ අපේ රටේ මිනිසුන්ගේ ඇගයීමට ලක් නොවීම

කලෙකට පස්සේ හොද මාතෘකාවක් ගැන ලියන්න හිතුවා. අපේ සාමිප්‍රධායික නර්තනය වර්ථමාන බලදාරින්ගේ අපේ රටේ මිනිසුන්ගේ ඇගයීමට ලක් නොවීම පිළිබදව. මෙය අද ඉතා ශෝක ජනක තත්වයකි. මෙය අපේ නර්ථන ශිල්පියාට  මහගු අසාධාරනයකි. මෙයින් ඔහුගේ ආධායමද නැතිවෙයි. ඒ නිසාම ඔවුනට වෙනත් ආදායම් මාර්ගයක් සොයා ගැනීමට සිදුවේ. එයින් ඔහුගේ නර්ථන කලාව ඉගිලෙන කුරුල්ලෙකු මෙන් ඔහුගෙන් ගිලිහියයි. මෙවන් අය විවිධ රැකියාවන් සොයා ගිය විට අනාගතයේ අපේ නංගිට මල්ලිට බලන්නට දකින්නට නර්ථනයක් ඉතිරිවේද. ඉතිරිවන්නේ දෙකට කැපුණු පණුවන් සේ දගලන එලොවටත් මෙලොවටත් නැති විකාර දැගලිල්ලකි. ඒ වගේම කොහේ හෝ නර්තනය පිළිබද වැඩ මුලුවක් හෝ නර්තන කලාව පිළිබද දැනුවත් කරිමක් හෝ නර්ථනය රැක ගත් අය ඇගයීමක් කලහොත් එය නැරබීමට ඉතා සුලු පිරිසක් එයට පැමනේ. නමුත් කාගේ හෝ රූපලාවන්‍යය වැඩමුලුවක් තිබුණහොත් එයට ශාලාවන් පිරෙන්නට පිරිස් සිටී. මෙවන් වු සෝක ජනක තත්වයන්ට අද මෙ ලංකාව පත්ව තිබීම කනගාටුවට කරැණකි. තමන්ගේ පමණක් බඩ ගොස්තරය රැක ගන්නට වෙර දරන දේශ පාලුවනි. කට කයිවාරැ නොගසා දේශිය අනන්‍යය තාවය රකින මේ නර්තනය ඇයීමට ලක් කර මෙය රැක ගන්නට වෙර දරණු. ඔබලා ජනතා නායකයින් වශයෙන් රටට, මේ ලංකාද්විපයට කලයුත්තේ එයයි. එවිටයි ඔබ සැබැ නායකයකු වන්නේ. නැතිව උගුරැ දන්ඩ කැඩෙන්නට කෑ ගැසීමෙන් නොව බව සිහියේ තබාගනු.


Responses

  1. ‍ගොඩාක් හොදයි ඒ වගේම ඔයාට හොද විචාර බුද්ධියකුත් තියෙනවා නේද අපි මෙ ගැන කතා කලාට විද්වතුන් සොයා නොබලන එක ගැන චුටිටක් හිතන්න ඔන නේද ඔයාට සුභ පතනවා

  2. නියමයි . කලකට පස්සේ හොද මෘකාවක් තවලියන්න .අපේ රට ගැන අපි සොයන්න ඔනි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: