Posted by: isurubmv | February 12, 2010

මම දැකපු හොදම වෙස් මංගල්‍යය

මම දැකපු හොදම වෙස් මංගල්‍යය දැක්කේ  ගාල්ල නි‍මේෂා කලායතනයේ වෙස් මංගල්‍යයයි. මෙය පැවැත්වුයේ 6 වන වතාවටයි. මෙවර ආධුනික නර්තන ශිල්පීන් 36 දෙනෙක් සදහා අවස්ථාව  උදාවු අතර මෙයට බෙර වාදන ශිල්පීන් 21 සහභාගි විය. මෙය නැරබීමට අතිවිශාල ජනතාවක් පැමිණි අතර මෙහි මුලිකත්වය ගෙන කටයුතු කලේ නි‍මේෂා කලායතනයේ අධිපති වන දිනේෂ් දියුණුගේ ගුරුතුමා විසිනි. මෙහිදි එතුමාගේ මව වන පියසීලි මහත්මියද සිහිකිරීම සිදුවිය. එතුමිය මෙම නි‍මේෂා කලායතනය ආරම්භ කල ගුරැතුම්යයි. එතුමිය අද ජිවතුන් අතර නැති වුවත් එතුමියගේ පුත් වන දිනේෂ් දියුණුගේ ගුරුතුමා මෙම කාර්ය කරගෙන යාම ලාංකික පුරවැසියන් විදියට අපට සතුටකි. මෙම වෙස් මංගල්‍යයට නර්තනයෙන් දායකත්වය දීමට මටත් අවස්ථාව උදා විය මෙම වෙස් මංගල්‍යයට සහාගි වීමට මට අවස්ථාව ලැබු‍නේ මමත් මෙම කලායතනයේ සාමාජිකයකු නිසාය. කෙසේ වුවත් දේශයට තවත් විශිෂ්ඨයන් බිහිකල දිනේෂ් දියුණුගේ ගුරුතුමාණනි ඔබට තවත් මෙවන් දේ කරන්නට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා!.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: