Posted by: isurubmv | January 5, 2010

කාංචනාගේ චැට් එකේ හිතටම වැදුනු දෙයක්

කම්කටොඵලු මැද,
දෙපයින් නැගී සිටින්නට වෙර දරණ,
එකම රුධිරය ඇත්තා වූ,
අපේ ම මිනිසුන්ට,
අත දිමට ජාතිවාදය හරස් නොවේ
නම්,
ඔවුන් අද කොතැනක සිටීද……..
මිනිසාට මිනිසාගේ පිහිට නැතිව,
අන් කවරෙකුගේ පිහිටක්ද………
ආගම ජාතිය භාෂාව නිසා,
දෙබෑවන මිනිසත්කම ,
එක් කිරීමට…….
මිනිසාට මිනිසා වෙනුවෙන් යමක්,
කළ නොහැක්කේ මන්ද……
එසේ නම් කටු පදූරක පිපි මලක්,
වනයේ ම පර නොවී,
ලෝකයම සුවදවත් කරයි නම්,
මිනිසත් බවට නොමැතිය සිමා
පවුරු……..


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: