Posted by: isurubmv | November 27, 2009

බලාගාරයේ අලුත් වැඩියා කිරීමෙ කටයුතු

ඊයේ(26) සහ පෙරේදා(25) දවස් දෙකේම රෝහිත සර් සහ ගිහාන් අයියයි බලාගාරයේ අලුත් වැඩියා කිරීමෙ කටයුතු කලා. ඒ අය දිවා රෑ නොබලා වැස්ස ගැන හිතන්නේ නැතිව වැඩ කලා. අපිත් අපිට පුලුවන් විදියට වැඩ කලා. මමයි ප්‍රියන්තයි සුපුනුයි අපිට පුලුවන් විදියට ඒ අයට උදව් කලා මෙ දවස්වල වැස්ස නිසා බලාගාරයේ තියෙන දියඇල්ලේ වතුරත් වැඩියි. කොහොම උනත් ගොඩාක් සතුටුයි බලාගාරය ආයේමත් වැඩකරපු එකට.මෙකට ‍ගොඩාක් මහන්සිවුනු රෝහිත සර්ටයි ගිහාන් අයියටයි ගොඩාක් පිං.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: