ඊයේ(26) සහ පෙරේදා(25) දවස් දෙකේම රෝහිත සර් සහ ගිහාන් අයියයි බලාගාරයේ අලුත් වැඩියා කිරීමෙ කටයුතු කලා. ඒ අය දිවා රෑ නොබලා වැස්ස ගැන හිතන්නේ නැතිව වැඩ කලා. අපිත් අපිට පුලුවන් විදියට වැඩ කලා. මමයි ප්රියන්තයි සුපුනුයි අපිට පුලුවන් විදියට ඒ අයට උදව් කලා මෙ දවස්වල වැස්ස නිසා බලාගාරයේ තියෙන දියඇල්ලේ වතුරත් වැඩියි. කොහොම උනත් ගොඩාක් සතුටුයි බලාගාරය ආයේමත් වැඩකරපු එකට.මෙකට ගොඩාක් මහන්සිවුනු රෝහිත සර්ටයි ගිහාන් අයියටයි ගොඩාක් පිං.


Advertisements
Leave a Reply