Posted by: isurubmv | October 19, 2009

මෙ දවස්වල මම චිත්‍ර ශිල්පි‍යෙක්

කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආ‍වෙ මේ දවස් වල ගොඩාක් වැඩ ලැබ් එකේ බිත්ති වල චිත්‍ර වගයක් අදිනවා.DSC05305 ඒක නිසා ගොඩාක් වැඩ  ඒ වගේම අරැණ සර් එක්ක එකතු වෙලා ලැබ් එකේ වෙනස්කම් ගොඩාක් කලා. සර් අපිත් එක්ක  ඉදලා වැඩ කරපු නිසා ලැබ් එක දැන් ගොඩාක් ලස්සනයි. මමයි සුපුනුයි ප්‍රියන්තයි තමයි චිත්‍ර අදින්නේ මෙ දවස්වල දිවා රෑ නොබලා චිත්‍ර අදිනවා.  අපේ ලැබි එක අපි දියුනු කරන්න ඔන කියන දේ මෙ දවස් වල අපේ හිත්වල පැල පදියන් වෙලා. ඒ ඒක හොද දෙයක් යැයි අපට හැගුනු  නිසාය.  චිත්‍ර ඇදලා ඉවර වෙලා චිත්‍ර වල පින්තූර බිලොග් එකට දානවා .ඉතිරිය පින්තූර දැමිමහම ලියන්නම්.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: