කාලෙකින් ආවා බ්ලොග් එක පැත්තට කාලෙකින් ආවේ අපේ පාසලේ සාහිත්‍යය උත්සවය තිබුණා.ඒකට මට අපේ දේශිය නර්තනාංග දෙකක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබුණා.ඒකට මට අවස්ථාව දුන්න සුජිත් ගුරු පියාණන්ට මම ස්තූති කරන්නට ඔන.මට සහයට අපේ කළායතනයේ ප්‍රියන්ත අයියා, ලක්ෂාන්, සුනෙත්, බුද්ධික, චාමර යන අය මගේ සහයට පැමිණුනා. ඒ අයටත් මම ස්තූති කරන්නට ඔන.අපේ කලායතනය වන නිමේෂා කලාතනය ගාල්ල මිලිද්දුව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන්නේ අවුරුදු 20 තිස්සේ.මගේ විශේෂ ස්තූතිය හිමිවෙන්න ඔන මට නටන්නට කියාදුන් මගේ ගුරු පියාණන්වන දිනෙෂ් දියුණුගේ ගුරු පියානණන්ට. එතුමාදන්නාවු ඒ උතුමි වු නර්ථන ශිල්පය මට කියා දුන්නාට.ගොඩක් සතුටුයි මට උදවි කල සියලු දෙනාටම ස්තූතිය.
මෙන්න විඩියෝ දෙකේ link දෙක
http://www.youtube.com/watch?v=57pXMVRpL3k
http://www.youtube.com/watch?v=pAWvjXcjtiQ
Advertisement











Great malla..Best wishes
By: vindya on September 6, 2010
at 5:19 pm