Posted by: isurubmv | March 9, 2010
ලේ කිරි කර දෙනු බැරි විතරයි සෙනෙහස දෙගොඩ තලා ඉගිලෙයි.
මොහදුරට ළහිරැ මඩලක් වී
අපට සෙවනක්ව
සොයුරෙකු සේ
අපේ ජිවිත ආලෝකමත් කිරීමට
අතහිත දී
අප තෝරා ගතයුතු මාර්ගය පෙන්වමින්
එහි ගමන් කිරීමට
අත දෙමින්
පියෙකු මෙන්
අදර බැතියෙන්
සොයුරැ පෙම හිසදරා
සිප් සතරින් අපව මැනවින්
පෝශණය කිරීමට වෙර දැරැ
අපව හැරදා අප පාසලින් නික්මවී ගිය
චින්තක චන්ද්‍ර කුමාර ගුරැ පියාණනි ඔබකල
අමිල වු මෙහෙවරට අපගේ උපහාරය!
Like this:
Be the first to like this post.
සර් ගියාට අපිට යන්න ඔන මර්ගය කියලා දිලානේ ගියේ
By: wadugebmv on March 9, 2010
at 4:53 am
Mother Sri Lanka jayagrahanaya thiyenne oyage athe.mama kohomahari enava.api lankavenma 1 vemu.GOOD LUCK.
By: chinthaka sir on May 18, 2010
at 5:10 am
thank you very much
By: isurubmv on June 22, 2010
at 4:52 am