නපුරු වෙන්න එපා කියලා නපුරැ නොවී කීවා
දරැණු වෙන්න එපා කියලා දරැණු නොවී කීවා
ආ ආ ආදර මගේ අම්මා
මා මා ආ–දර අම්මා
කදුලු බිංදු සගවා මට සුර සැප දුන්නා
දුක්කරදර ඇය විද විද මට සුවයම දුන්නා
ආ ආ ආදර මගේ අම්මා
මා මා ආ–දර අම්මා











නිසදැස් ලියලා දාපන්
By: kanchana waduge on November 25, 2009
at 4:57 am
ගොඩාක් හොදයි ඉතුරැ ටිකත් පුළුවන් නමි ලියන්න
By: ayesha mihirani on December 2, 2009
at 6:29 am
ඔයාගේ කවි හරිම ලස්සනයි ඔයා ගොඩක් අමිමට ආදරේ වගේ නේද ඔයාගේ බොලොග් එක ගොඩක් ලස්සනයි
By: ayeshikabmv on December 16, 2009
at 10:19 am